තිසරණ සහිත පන්සිල්
නමස්කාරය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස (තෙවරක්)
සරණාගමනය
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පංච ශීලය
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
වන්දනා ගාථා
තෙරුවන් වන්දනාව
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.
බෝධි වන්දනාව
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං.
චෛත්‍ය වන්දනාව
වන්දාමි චේතියං සබ්බං
සබ්බට්ඨානේසු පතිට්ඨිතං
සාරීරිකධාතු මහාබෝධිං
බුද්ධරූපං සකලං සදා.
මහා මංගල සූත්‍රය
ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
බහූ දේවා මනුස්සා ච - මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං - බ්‍රූහි මංගල මුත්තමං.
අසේවනා ච බාලානං - පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං - ඒතං මංගල මුත්තමං.
පතිරූපදේසවාසෝ ච - පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච - ඒතං මංගල මුත්තමං.
බාහුසච්චඤ්ච සිප්පඤ්ච - විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා - ඒතං මංගල මුත්තමං.
මාතාපිතු උපට්ඨානං - පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා - ඒතං මංගල මුත්තමං.
දානඤ්ච ධම්මචරියා ච - ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං.
ආරතී විරතී පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගල මුත්තමං.
ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං - ඒතං මංගල මුත්තමං.
ඛන්තී ච සෝවචස්සතා - සමණානඤ්ච දස්සනං
කාලේන ධම්මසාකච්ඡා - ඒතං මංගල මුත්තමං.
තපෝ ච බ්‍රහ්මචරියඤ්ච - අරියසච්චාන දස්සනං
නිබ්බාන සච්ඡිකිරියා ච - ඒතං මංගල මුත්තමං.
ඵුට්ඨස්ස ලෝකධම්මේහි - චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං.
ඒතාදිසානි කත්වාන - සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති - තං තේසං මංගල මුත්තමන්ති.
රතන සූත්‍රය
යානීධ භූතානි සමාගතානි - භුම්මානි වා යානි ව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු - අථෝපි සක්කච්ච සුනන්තු භාසිතං.
තස්මා හි භූතා නිසාමේථ සබ්බේ - මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලී - තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා.
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා - සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන - ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
ඛයං විරාගං අමතං පණීතං - යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි - ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං - සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති - ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා - චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා - ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
යේ සුප්පයුත්තා මනසා දළ්හේන - නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ - ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
යථින්දඛීලෝ පඨවිං සිතෝ සියා - චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං vදාමි - යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
යේ අරියසච්චානි විභාවයන්ති - ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චාපි තේ හොන්ති භුසප්මත්තා - න තේ භවං අට්ඨමමාදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
සහාවස්ස දස්සනසම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච - සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි.
චතූහපායේහි ච විප්පමුත්තෝ - ඡච්චාභිඨානානි අභබ්බෝ කාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං - කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය - අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ - ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී - නිබ්බානගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ - අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං - විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූළ්හිඡන්දා - නිබ්බන්ති ධීරා යථායං පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
යානීධ භූතානි සමාගතානි - භුම්මානි වා යානි ව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං - බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු.
තථාගතං දේවමනුස්ස පූජිතං - ධම්මං නමස්සාම සුවත්ථි හෝතු.
තථාගතං දේවමනුස්ස පූජිතං - සංඝං නමස්සාම සුවත්ථි හෝතු.
කරණීය මෙත්ත සූත්‍රය
කරණීය මත්ථකුසලේන - යන්තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච - සුවචෝ චස්ස මුදු අනතිමානී.
සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච - අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ.
න ච ඛුද්දං සමාචරේ කිඤ්චි - යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
යේ කේචි පාණභූතත්ථි - තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා - මජ්ඣීමා රස්සකාණුකථූලා.
දිට්ඨා වා යේ ව අද්දිට්ඨා - යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසී වා - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
න පරෝ පරං නිකුබ්බේථ - නාතිමඤ්ඤේථ කත්ථචි නං කිඤ්චි
බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා - නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය.
මාතා යථා නියං පුත්තං - ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු - මානසං භාවයේ අපරිමාණං.
මෙත්තඤ්ච සබ්බලෝකස්මිං - මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච - අසම්බාධං අවේරං අසපත්තං.
තිට්ඨං චරං නිසින්නෝ වා - සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය - බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු.
දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා - දස්සනේන සම්පන්නෝ
කාමේසු විනය ගේධං - න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති.
පුණ්‍යානුමෝදනාව
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු සාසනං.
එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බසම්පත්ති සිද්ධියා.
ඉදං මේ ඤාතීනං හෝතු - සුඛිතා හොන්තු ඤාතයෝ. (තෙවරක්)
ඉමිනා පුඤ්ඤකම්මේන - මා මේ බාලසමාගමෝ
සතං සමාගමෝ හෝතු - යාව නිබ්බානපත්තියා.